Russa Gaha Langa Paalu Mawathe Chords
Vijaya Kumarathunga
Last Played 16/02/2026 14:05
Play Count 622 Contributor: Dinesh Wajirage
Play Count 622 Contributor: Dinesh Wajirage

View +13 more Vijaya Kumarathunga Chords
Chord Diagrams for 'Russa Gaha Langa Paalu Mawathe' song:
[Chorus]
----------------------------------
Bm
රෝස ගස ළඟ , පාළු මාවතේ
Em Bm D
කළුවර යාමේ, කළු ගඟ අයිනේ..
Bm G Bm
කවුරුද ඈතින් මා අමතන්නේ..
A Bm
ඔබේ සුවඳ දෝ සිත දැවටෙන්නේ
[Verse 1]
----------------------------------
B A
එහා තොටින් ඔබ, පාරුව පදගෙන
F#m B A B
මෙහා තොටට එයි, මා හමුවන්නට
E Gb B
දෙදෙනා පෙම් කළ මේ ගං තොටුපොළ
Bm A Bm
සිහින නගරයයි ඔබ මා වෙන්කළ
[Verse 2]
----------------------------------
B A
පාරුව පෙරමින් , ගඟ මැද පෙනුණා
F#m B A B
පියවර හඬ මා අසලම ඇසුණා
E Gb B
ඡායාවකි එය මායාවකි එය
Bm A Bm
සසර පුරා ඔබ ඈතට ඇදුණා...
13 More Songs by Vijaya Kumarathunga:
Russa Gaha Langa Paalu Mawathe Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.